රටේ ජාතීන් අතර සමගිය ඇති කරන්න

අන්තවාදය පරාජය කිරීම සඳහා වෘත්තීය සමිති මැදිහත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසා සිටියි.

ඔහු පවසන්නේ රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ ජාතීන් අතර සමගිය ඇති කිරිම මඟින් පමණක් බවයි.

වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version