පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කිරිම අද

ලබන වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අද දිනයේ නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ, අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

Exit mobile version