ගාමිනී දිවි රගමඩලින් සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අද ( 27) පස්වරුවේ අභාවප්‍රාප්තවිය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 68 හැවිරිදි වියේ පසුවිය.

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන මාධ්‍යන්හී ප්‍රතිභාපූර්ණ රංගවේදියකු වූ හෙට්ආරච්චි මහතාගේ අභාවය පිළිබඳ සියත මාධ්‍ය ජාලයේ ශාතිෂය සංවේගය පළකර සිටිමු.

Exit mobile version