නව ගුවන් හමුදාපති සුමංගල ඩයස්

නව ගුවන් හමුදාපති ධුරය සඳහා එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් පත් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකර තිබේ.

Exit mobile version