ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් පොලිස්පති ඉල්ලයි

තමන්ව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම වළකාලමින් ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු  කර ඇත.

Exit mobile version