ලිබියාවේ හමුදා භට කණ්ඩායමකට බෝම්බ ප්‍රහාර 2ක්

ලිබියාවේ ඩර්නා ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් හමුදා සාමාජිකයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

හමුදා භට කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෝටර් රථ දෙකක ඇට වූ බෝම්බ මෙලෙස පුපුරවා හැර ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව වැඩ්දුරටක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version