උපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් මහනුවර නගරයේ වෙළඳ සැල් අද පෙරවරුවේ වසා දැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ.
ඒ අනුව මේ වන විට මහනුවර වෙළඳසැල් වසා දැමීම අරම්භ කර ඇතැයිද වාර්තා වෙයි.
Share

Read more