වරකාපොළත් විරෝධතාවක්

උපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් වරකාපොළ නගරයේ විරෝධතාවක් පැවැත්වෙන බවට වාර්තා වෙයි.

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වෙන ලෙසත් බලකරමින් වරකාපොළ නගරයේ මෙම විරෝධතා පැවැත්වෙයි.

වරකාපොල නගරයේ මුස්ලිම් හා සිංහල වෙළඳසැල් වසා දමමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීය.

Exit mobile version