නව ගාලුපාර වසයි

රතන හිමිට සහය පලකරමින් මොරටුව බස් නැවතුම්පල අසල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මොරටුව දුම්රිය ස්ථානය අසල නව ගාලු පාර තාවකාලිකව වසා දමා ඇත.

ගාල්ල දෙසට සහ කොලඹ දෙසට දැඩි රථ වාහන තදබදයක්ද පවතින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Exit mobile version