සාමකාමීව හැසිරෙන්නැයි මහින්ද ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දැක්වීමක් ලෙස ප්‍රචන්ඩත්වයෙන් තොරව සාමකාමීව හැසිරෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.

Exit mobile version