රතන හිමියන් රෝහල්ගත කරයි

මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිට දින 04 ක් පුරා ක්‍රියාත්මක කළ අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාව අවසන් කිරීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගිලන් රථයකින් රෝහල කරා රැගෙන ගොස් තිබේ.

Exit mobile version