රජය ගැන තවමත් ජනතාවට විශ්වාසද ?

යහපාලන රජය ගැන තවමත් ජනතාව තුළ විශ්වාසයක් ඇතැයි  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේත්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවයට ඊයේ(11) එක්වෙමින් ඔහු මේබව ප්‍රකාශ කළේය.

Exit mobile version