පොදුජන පෙරමුණේ ප්‍රා. සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මිහින්තලේ ප්‍රදේශයේදී තරුණයන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවටගත් බවයි.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version