මරණ දඬුවම ගැන ජගත් මහලේකම්වරයා ජනපතිගෙන් කරුණු විමසලා

මරණ දඬුවම ගැන ජගත් මහලේකම්වරයා කරුණු විමසු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, පොළොන්නරුව පුලස්තිගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල අද සිසු අයිතියට පත් කිරිමේ උත්සවයට එක් වෙමිනි.

Exit mobile version