ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ලබන 10 සහ 11

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 10 හා 11 විවාදයට ගැනීමට අද පාර්ලිමේන්තුවේ රැස් වූ පක්ෂ නායකයින් තීන්දු කර තිබේ.

මේ අතර ලබන සිකුරාදා ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබඳව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට ද එම රැස්වීමේදී තීන්දු කෙරිණ.

Exit mobile version