විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අරඹයි

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහිව අග්‍රාමාත්‍යවරයාටත්, ආණ්ඩුවටත් එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භවිය.

විවාදය ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ වත්මන් ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාවට දැන් අවශ්‍ය වී ඇති බවයි.

මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද හා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව ති

Exit mobile version