අද අමාත්‍යාංශ හතරක වැයශීර්ෂ විවාදයට

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ දහ අටවැනි වෙන් කළ දිනය අදයි. අයවැය විවාදයට අදාළ කාරක සභා අවස්ථාවේ දී විවාදයේ දී අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ විවාදයට ගැනේ.

ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධන, මහා නගර හා බස්නාහිර සංවර්ධන, නගර සැලසුම් හා ජල සම්පාදන, සංවර්ධන කාර්යභාර යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ.

Exit mobile version