ජනපති පරාජය කරන්න මම කටයුතු කරනවා

තමාගේ අදහස් දැක්වීම් යටපත් කරමින් තමාව නිහඩ කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (12දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

” මගේ කටත් වහන්න හදනවා. එතුමාව ජනපති කරන්න මම වේදිකාවක් වේදිකාවක් ගානේ කථා කළා වගේම එතුමා පරාජය කරන්නත් මම කටයුතු කරනවා” යැයි ඇය සඳහන් කළාය.

Exit mobile version