පදියතලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

අනුරාධපුර, පදියතලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පදියතලාව ප්‍රාදේශිය සභාවේ සේවය කළ සේවකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ සැකකරුවන් අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version