රටවල් 48ක සංචාරකයන්ට වීසා ගාස්තු නිදහස්

රටවල් 48කින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය කටයුතු කර තිබේ.

අද (01දා) සිට මාස හයක කාලයක් සඳහා මෙසේ වීසා ගාස්තු නිදහස් කිරීමක් සිදුකරනු ඇත.

ඔස්ට්‍රේලියාව, යුරෝපයේ රටවල්, ආසියාවේ ඇතැම් රටටවල්, ඇමෙරිකාව ඇතුළු අටවල් 48කට මෙසේ වීසා නිදහස් කිරිම් ලබාදී ඇත.

Exit mobile version