විශේෂ කාරක සභාව හමුවට සාගලත් පැමිණෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍ය සාගල රත්නායක මහතා පැමිණ තිබේ.

Exit mobile version