කුරුණෑගල නගරාධිපති 17 දා දක්වා රිමාන්ඩ්

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා සැප්තැම්බර් 17 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ.

කුරුණෑගල නගරාධිපතිවරයා අද (09) කුරුණෑගල මහාධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ.

Exit mobile version