බත්තරමුල්ල දැඩි රථ වාහන තදබදයක්

බත්තරමුල්ල, රාජගිරිය, පාර්ලිමේන්තු වටරවුම අාසන්නයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වෙයි. රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් සිදුවන හෙයින් මෙම රථ වාහන තදබදය පවතී.

Exit mobile version