පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ Online ක්‍රමවේදයක්

ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර තිබේ.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, නව නීති සම්පාදනයේදී ද මහජනතාවට ඔන්ලයින් ක්‍රමවේදයකට සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරියේදී අවස්ථාව හිමි වන බව ය.

Exit mobile version