යු ටියුබ් ආයතනයට ඩොලර් මිලියන 170 ක දඩයක්

එක්සත් ජනපද ෆේඩරල් වෙළඳ කොමිසමක් විසින් යූ ටියුබ් ආයතනයට ඩොලර් මිලියන 170ක දඩයක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ළමුන්ගේ පෞද්ගලිකත්වයට අදාළ නීති උල්ලංගනය කිරීම හේතුවෙන් මෙම දඩය නියම කර තිබේ.

Exit mobile version