පාස්කු ප්‍රහාරයට අදාළව සැකකරුවන් 293ක් අත්අඩංගුවට – 115ක් රිමාන්ඩ්

පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 293 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඉන් 115 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර 178 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Exit mobile version