හබරණ සිදුවු රිය අනතුරකින් 2ක් මරුට

හබරණ-පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයේදී අද (18) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූවන් දඹුල්ල සහ හබරණ රෝහලවලට ඇතුලත් කර තිබේ.

Exit mobile version