ආබාධිත රණවිරුවන් අදත් විරෝධතාවයේ

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව අද (23) 13 වැනි දිනටත් පැවැත්වෙයි.

වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා සිට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වෙයි.

Exit mobile version