දිල්රුක්ෂිගේ දුරකථන සංවාදය ගැන හොයන්න රාජ්‍ය සේවා කොමිසන් සභාවට

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම වර්තමාන සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුවු දුරකථන සංවාදය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත යොමු කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

Exit mobile version