ජනපති අපේක්ෂකයින් හත් දෙනෙක් ඇප මුදල් තැන්පත් කරයි

මෙවර ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 07 දෙනෙකු ඇප මුදල් භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 04ක් සහ ස්වාධීන කණ්ඩායම් 03ක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

මේ වන විට පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අජන්තා විජේසිංහ, සමන්ත පෙරේරා, ගෝඨාභය රාජපක්ෂ සහ ආරියවංශ දිසානායක මහතා ඇප මුදල් තැන්පත් කර ඇත.

Exit mobile version