වත්මන් පාලකයින්ට නොහැකි දෙයක් මෙන්න

ජනතාවගේ අපේක්ෂාව සහ පාලකයාගේ අපේක්ෂාව සමපාත වන නව පාලනයක් රටට අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකවරයා පෙන්වා දෙන්නේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට වත්මන් පාලකයින්ට හැකියාවක් නොමැති බවයි.

Exit mobile version