මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කළ 11ක් අත්අඩංගුවට

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් 11 දෙනෙකු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පැවසීය.

Exit mobile version