ජවිපෙට වැඩ බැරිද ?

ජනතා විමුක්ති පෙරමුණට කථාකරන ප්‍රමාණයට වැඩ කිරීමට නොහැකි බව බව කැකිරාව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරවයා මේ බව සඳහන් කළේය.

Exit mobile version