අන්තවාදයට යටනොවන නායකත්වයක් රටට අවශ්‍යයි

අන්තවාදයට යටනොවන නායකත්වයක් රටට අවශ්‍යව ඇති බව මහාචාර්ය  පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

ත්‍රිකුණාමලයේ පැවති ජාතික වියත්මග සම්මන්ත්‍රණයකට එක් වෙමින් උන්වාහන්සේ මේ බව සඳහන් කළේය.

අපට අවශ්‍ය වන්නේ ඒදණ්ඩේ අවිදින්නට පුළුවන් මිනිහෙක් නොව ජාත්‍යන්තරය සමඟ සමබන්ධතා පවත්වා ගනිමින් ජත්‍යාන්තරයට යටත් නොවන පාලමක් වෙන්නට පුළුවන් නායකයෙක් බව මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කරයි.

Exit mobile version