“රට රකින ජාතිය” යන තේමාව ඔස්සේ 2018 වසරේ නව බඳවාගැනීම්

2018 වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙරෙන නව බඳවාගැනීම් සඳහා ‘රට රකින ජාතිය’ යන තේමාව ඔස්සේ නව ප්‍රචාරක වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

මෙම වැඩපිලිවෙළ යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානය විසින් ආරම්භ කර ඇත.

Exit mobile version