හෂීම් අම්ලාට නව ධූරයක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන හෂීම් අම්ලා කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායමට එක් වී තිබේ.

හෂීම් අම්ලා දකුණු අප්‍රිකානු මන්සායි සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

ඒ අනුව නොවැම්බර් මස 8 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු මන්සායි සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායම සමඟින් සිය ධූරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

Exit mobile version