16, 17 දෙදින තුළ සුරාසැල් වැසේ

ජනපතිවරණය හේතුවෙන් සියලුම සුරාසැල් මේ මස 16 වනදා හා 17 වනදා යන දෙදින තුළ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව මෙම තීරණය ගෙන තිබෙන බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

Exit mobile version