කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද ප්‍රතිඵලය

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 28,085 ක්.

සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 23,156 ක්.

අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව2,124 ක්.

Exit mobile version