අජේ දේව්ගන්ගේ නවතම චිත්‍රපටය මෙන්න

2020 වසරේ ජනවාරි 20 වැනිදා ප්‍රදර්ශනය වන ඕම් රවුත්ගේ ‘ටනාජි’ අජේ දේව්ගන් රංගනයෙන් දායක වන සියවැනි ඉන්දීය චිත්‍රපටය වේ.

පසුගිය සති අන්තයේදී මුම්බායිහි මෙම චිත්‍රපටයේ මාධ්‍යය දැක්ම පැවැත්වූ අතර, ඒ සඳහා අජේ දේව්ගන්ට වඩාත් සමිප නළුනිළියන් බොහෝ දෙනෙකු ඊට සහභාගි වි සිටි බවට වාර්තා වෙයි.

Exit mobile version