යුරෝපා සංගමයෙන් නව ජනපතිට සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපතිවරයා ලෙස තේරීපත් වුණු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යුරෝපා සංගමයද සුබපැතුම් පණිවිඩ නිකුත් කර තිබේ.

යුරෝපා සංගමය වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කරන්නේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Exit mobile version