ආදිවාසි නායක ගෝඹා ජීවිතක්ෂයට

මහඔය පොල්ලේ බැද්ද ආදිවාසි නායක ගෝඹා ඊයේ (05) සවස මහඔය පොල්ලේ බැද්ද නිවසේ දී මියගොස් තිබේ.

 

මිය යන විට ආදිවාසි නායකයාට වයස අවුරුදු 90 ක් වෙයි.

ආදිවාසි නායක ගෝඹාට පිරිමි දරුවන් හයදෙනෙක් සහ එක් ගැහැණු දරුවෙක් සිටියි.

1941 වසරේ දී ආර්. ස්පිටල් මහතා විසින් බිංගොඩ සිට පොල්ලේ බැද්ද ගම්මානයට පැමිණි සාමාජිකයෙක් වන මොහු වසර ගණනාවක් පුරා රෝගී තත්ත්වයෙන් සිට මෙලෙස මිය ගොස් තිබෙන බවට සඳහන්.

Exit mobile version