පිලිපීනයේ භූකම්පනයක් – තිදෙනෙක් මරුට

දකුණු දිග පිලිපීනයේ රිච්ටර් පරිමාණයේ ඒකක 06 දශම 08ක ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් ඊයේ (15) දින හට ගත්තේය.

 

මෙම භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් තිදෙනකු මියගොස් ඇති බව එරට වර්තා පවසයි.

මියගිය අය අතර වයස අවුරුදු 06ක් වු දැරියක්ද සිටින බව එරට බළධාරීන් පවසයි.

ඉන් විපතට පත්වුවන් සෙවිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව පිලිපීන බළධාරීන් සඳහන් කරයි.

Exit mobile version