ශ්‍රී ලංකාවට රුසියාවෙන් න්‍යෂ්ටික තාක්ෂණය

න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නගාසිටුවීමට සහය ලබාදීමට රුසියාව සිය එකඟත්වය ප්‍රකාශ කර අැත. රුසියානු තානාපති යුරි මැටරි මහතා හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවේ දී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

 

Exit mobile version