දිවුලපිටිය වැඩබලපු පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවුලපිටිය පොලීසියේ හිටපු වැඩබැලූ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙක් මිය යෑමේ සිද්ධියකට අදාළව කරනු ලැබූ පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ද සදහන් වෙයි.

Exit mobile version