උපාධිධාරීන්ට රැකියාදීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාසයේ

ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

අම්බලන්තොට  ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Exit mobile version