අහම්බෙන් හමුවුණු කළු කොටියාගේ ඇත්ත කතාව

කළු ‌‌කොටි ලොව වඳවි‌මේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක්.

 

ආසියා හා අප්‍රිකා යන මහද්වීප වල රටවල් සිමිත ප්‍රමාණයක පමණක් ජිවත් වන මෙම කළු ‌කොටි ප්‍රභේද වලින් ශ්‍රී ලංකාවේ ‌වෙසෙන කළු ‌කොටි ප්‍රහේදය ඉතාමත් සුවිශේෂි ‌වෙයි.

Exit mobile version