වීරවංශගේ නඩුව පෙබරවාරි 12 වැනිදාට

රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව විභාගයට අදාළ දින නියම කිරීම සඳහා එම නඩුව පෙබරවාරි මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Exit mobile version