එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා 09 වනදා නිවේදනය කරයි

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හෝ වත්මන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අතරින් කෙනෙකු පත් කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා කවුරුන්ද යන්න ජනවාරි 09 වනදා නිවේදනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 

Exit mobile version