හිටපු ජනපති සහ අගමැති අතර සාකච්ඡාවක් අනිද්දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගැනීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවදා දිනයේ පැවැත්වීමට නියමිතයි.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන්.

Exit mobile version