රාජගිරි ගුවන් පාලම සෝභිත නාහිමි නමින් නම් කරිමට ජනපති යොජනා කරයි

ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ රාජගිරි ගුවන් පාලම පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි නමින් නම් කරන ලෙසට යොජනා කරන බවයි.

රාජගිරි ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගීවෙමින් අද (08) ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

ජනවාර් 08 වන දා සිදු වු වෙනසට විශාල දායකත්වයක් දැක්වුයේ උන්වහන්සේ බවත් මේ නිසා ගුවන් පාලම උන්වහන්සේගේ නමින් නම් කරන ලෙසට බොහෝ දෙනෙකු ඉල්ලා සිටිව බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Exit mobile version